Home » මනාලයෝ

මනාලයෝ

by mahesh
September 17, 2023 12:30 am 0 comment

එක්සත් රාජධානියේ පදිංචි බොදු ගොවි වැදගත් පවුලක දෙමාපියන් විසින් තම කඩවසම් ඉතා පැහැපත් උසැති දුමින් හා මතින් තොර ආගමට ලැඳි 1991 සැප්තැම්බර් උපන් එක්සත් රාජධානියේ රැකියාවැති සිංහල භාෂා ප්‍රවීන වෛද්‍ය පුතු සඳහා සෙනෙහෙබර දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. s​r​i​s​a​m​a​n​@​h​o​t​m​a​i​l​.​c​o​.​u​k​. අප මේ දිනවල මාසයක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නෙමු.
G206427

කැනඩාවේ සිංහල රෝමානු කතෝලික දෙමාපියන් විසින්,​ තම වයස අවුරුදු 25+ උස 5′ 5” කඩවසම්,​ කාරුණික හා සෙනෙහෙබර,​ මනා ගතිගුණ ඇති,​ ගුණවත් හා දැඩි රෝමානු කතෝලික ගුණධර්ම අගයන,​ මූල්‍ය ක්ෂේත්‍රයේ උපාධියලත්,​ කැනඩාවේ ඉහළ රැකියාවැති පුතුහට සෙනෙහෙවන්ත හා උගත් දියණියක සොයයි. ඇය,​ විදේශගත වීමට කැමති විය යුතු අතර,​ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවයෙන් යුත්,​ බැතිමත් රෝමානු කතෝලික,​ රූමත්,​ සිහින් සිරුරැති කරුණාවන්ත හා සෙනෙහෙවන්ත මනා ගතිගුණ ඇති හා නිර්මල චරිතයකින් හෙබි අයකු විය යුතුය. විශේෂයෙන්,​ අධ්‍යාපනිකව හෝ වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් තම ලද අධ්‍යාපනය යළි වලංගු භාවයට පත්කර ගැනීමට කැමති හා හැකියාව හේතුවෙන් කැනඩාවේ ප්‍රතිස්ථාපනය වීමට හැකි විය යුතුය. කරුණාකර සම්පූර්ණ විස්තර ඊ මේල් කරන්න. c​c​c​f​i​r​e​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​
G206459

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන ඉතා වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1979 උපත ලද උස 5′ 6” වන වෘත්තීමය සුදුසුකම්ලත් කඩවසම් BSc උපාධිධාරී CIM UK සාමාජික SLIM,​ MBA සුදුසුකම් ලැබූ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස කීර්තිමත් සමාගමක සේවය කරන ඉලක්කම් 6 ක වැටුපක් ලබන දුම්පානයෙන් හා සුරාවෙන් තොර නිවසක් හා වාහනයක් හිමි පුතුහට උගත්,​ රූමත්,​ තළෙළු,​ කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න.
G206440

ගම්පහ දිස්ත්‍රික්කයේ,​ කොළඹ චේට්ටි රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1990 මැයි මස උපත ලද තලෙළු උස 5′ 6″ වන M.Eng උපාධිධාරී රැකියාවැති පුතුහට වෘත්තීමය සුදුසුුකම්ලත් විවාහ නොවූ සහකාරියක් සොයයි. ජාතිය,​ කුලය නොසැලකේ. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් B​o​n​n​y​4​2​6​9​@​h​o​t​m​a​i​l​.​c​o​m​ වෙත පිළිතුරු එවන්න.
G206202

වැදගත් බොදු දෙමාපියන් ඔවුන්ගේ (සුදුසුකම්) ලැබූ,​ මනා ගති පැවතුම් ඇති (ප්‍රංශයේ) පැරිස් නුවර පදිංචි වයස අවුරුදු 40 වන පුතුහට තලෙළු,​ රූමත් යහගති පැවතුම් ඇති වයස අවුරුදු 32 ක් හෝ ඊට වඩා අඩු අවසානයේ විදේශගත වීමට කැමති මනාලියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල. d​i​n​i​d​u​s​u​@​g​m​a​i​l​.​c​o​m​
G206214

1964 අගෝස්තු 5′ 10″ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි දරුවන් දෙදෙනෙකු සමග දික්කසාද වූ (අවුරුදු 16 සහ 19) තම බාල සොයුරාට විනීත,​ යහපත් බිරිඳක් වැඩිමල් සොයුරිය සොයයි. දරුවන් ඇති හෝ නැති /​ තනිකඩ /​ දික්කසාද /​ වැන්දඹු සහකාරියක් වුවද සැලකේ. සම්පූර්ණ විස්තර සහ කේන්දර සටහන සමග විමසන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​1​9​6​4​@​g​m​a​i​l​.​c​o​m​
G206472

1987/​ ඔක්තෝබර් මස උපත ලද කඩවසම් සිහින් සිරුරැති,​ කරුණාවන්ත හදවතක් ඇති තලෙළු,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර කොළඹ ආනන්‍ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ BSC (ගෞරව) (IT) තොරතරු තාක්ෂණ හා MBA උපාධිධාරී,​ සිංහල බෞද්ධ සාරධර්ම අගයන,​ ප්‍රවීණ ගිටාර් වාදකයකු හා කුසලතා පූර්ණ ගායකයකු වන වර්තමානයේ ප්‍රධාන ඉංජිනේරු ලෙස ඉලක්කම් 6ක වැටුපක් ලබන,​ යටත් විජිත යුගයට අයිති නිවසක්,​ මෝටර් රථයක් හා වෙනත් ආදායම් උපදවන සම්පත් හිමි පුතුහට සුදුසු සහකාරියක් සොයයි. බොදු ගොවි පමණයි. m​p​r​o​p​o​s​a​8​7​@​g​m​a​i​l​.​c​o​m​
G206250

28 හැවිරිදි පිරිමියෙක් ඔහු සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කීකරු සහ විශ්වාසවන්ත කාන්තා සහකරු සොයමින් සිටී. කාන්තා සහකරු සුදු සමක් ඇති,​ ආසන්න වශයෙන් 32 – 25 – 35 මිනුම් සහිත,​ දළ වශයෙන් කිලෝ ග්‍රෑම් 60 හෝ ඊට අඩු බරින් යුක්තවීමට වඩාත් කැමති වේ. ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට සහ කථාකිරීමට හැකි විය යුතුය. කස්ටිය,​ කේන්දරය,​ උස,​ වයස කියනඑක ප්‍රශ්නයක් නෙවෙයි. පුරුෂයා දැනට 2023 ඔක්තෝම්බර් මස අවසානය දක්වා ශ්‍රී ලංකාවේ සිටී. වැඩි විස්තර සඳහා s​h​u​r​i​k​a​n​1​1​7​@​g​m​a​i​l​.​c​o​m​ අමතන්න.
G206257

අගනුවර බොදු ගොවි 1993/​12 උපන්,​ උස අඩි 5’9″ වන කඩවසම්,​ කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ,​ කළමනාකාර උපාධිධාරී,​ පිළිගත් රාජ්‍ය ආයතනයක විධායක ශ්‍රේණියේ,​ ඉහළ වැටුපක් ලබන රැකියාවක නියුතු,​ නිවාස,​ නවීන වාහන ඇතුළු වටිනා වත්කම් හිමි පුතුට 1995 න් පසු උපන් වැදගත් පවුලක උගත් හා රූමත් මෙනවියක් රජයේ ඉහළම තනතුරක් දරන පියා සහ ගුරු මව සොයයි. පාපී නොවන කේන්දරයකි. සියලු විස්තර විද්යුත් තැපෑල (p​r​o​p​o​s​a​l​s​a​w​9​3​@​g​m​a​i​l​.​c​o​m​) යොමු කරන්න.
SG206393

ඉතාලි පදිංචි දැනට ලංකාවට පැමිණ සිටින මා අවුරුදු 65 යි. භාර්යාව මිය ගොස්ය. දූවරු දෙදෙනෙකි. ඔවුන් ඉතාලියේ රැකියාව කරයි. මා සොයනුයේ ඉතා අවංක ගුණයහපත් පෙනුමැති ඉතාලියේ සේවය කිරීමට කැමති අවුරුදු 50 අඩු සහකාරියකි. භේද නොසැලකේ. දරුවන් නොමැති දික්කසාද වැන්දඹු අය වඩාත් යෝග්‍යයි. තමාම අමතන්න. 0112400842 a​l​w​i​s​p​i​y​a​d​a​s​a​@​y​a​h​o​o​.​c​o​m​
SG205810

කැලණිය බොදු ගොවි 25,​ 5′ 4” සුළු ස්වයං රැකියාවක නියුතු ව්‍යාපාරයකට ඉදිරි ආයෝජනය සඳහා මුදල් තැන්පතුවක් ඇති පුතුට ව්‍යාපාරයකට දිරිය දිය හැකි (දැනුමෙන්,​ ශ්‍රමයෙන්) (කුජ ශනි යෝගය සහිතයි) අවු. 19 – 24 දියණියක් සොයමි.
SG206049

කුරුණෑගල උඩරට බොදු ගොවි 1964 උපන් 5‘ 3“ ඉංග්‍රීසි ගුරු පුතුට ගැලපෙන සහකාරියක් මව සොයයි. ර,​ශ,​කු-7. 45ට අඩු සමකුල ගුරුවරියක් විශේෂයි.
SG205973

කුරුණෑගල බෞද්ධ බත්ගම අ. 35,​ 5′ 2″ සිහින් සිරුරැති අඩක් නිමකළ නිවස හිමි වෙළඳ සහයක පුතුට දියණියක් දෙමව්පියන් සොයයි. වෘෂ්චික 1 පාදය.
SG205625

කොට්ටාව දේපලැති කඩවසම් මනා පෙනුමැති අත්සනට සීමාවී නීතියෙන් වෙන්වූ විධායක 49+ පුතුට සැබවින්ම රූමත් මනාලියක් නිර්භේදයි. p​r​i​m​r​o​s​e​7​7​7​5​5​@​y​a​h​o​o​.​c​o​m​
SG206467

කොළඹ වැදගත් බොදු ගොවි පවුලක කඩවසම්,​ කාරුණික,​ අවුරුදු 28,​ උස 5′ 10″ නීති නිළධාරී පුතු හට වෘත්තීමය හෝ ව්‍යාපාර පවුලක උගත් දියණියක් සොයයි. පාපී කේන්දරයක් නොවේ. විස්තර. p​e​p​e​r​e​r​a​1​1​1​1​@​g​m​a​i​l​.​c​o​m​
SG206316

කොළඹ ස්ථිර පදිංචි වැදගත් ඉහල ස්ථිර විදේශ රැකියාවක් අවසන් කර ලංකාවට පැමිණි මූල්‍යමය අතින් ස්ථාවර වූ වයස 45යි. කඩවසම්,​ පරිණත කෙනෙකු වන මා ආරාධනා කරන්නේ නිදහස අගයන පවුල් බරින් තොර නවීන පන්නයට ලැදි සුහද ඇසුරකින් තේරුම්ගෙන පසුව ප්‍රීතිමත් විවාහයකට කැමති කාන්තාවකි. යුවතියකි. වැඩි විස්තර සඳහා ඔබම අමතන්න. 011-7162600. Email : n​a​t​u​r​e​s​w​9​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SG206322

කොළඹ 06 1981 උපන් උස 5′ 7″ කෝටි 03 ක පමණ දේපළ හිමි පුතුට සුදුසු සහකාරියක් සොයයි. දික්කසාද වුවද කම් නැත. 1989 උපන් ලංකා බැංකුවේ සේවය කරන පුතුට රූමත් කාන්තාවක් සොයයි. 0115789821,​ 0715222460.
SG206170

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු,​ ගොවි දෙමාපියෝ 1990 උපන් කඩවසම් තම පුතුට ගුණගරුක,​ උගත්,​ පැහැපත්,​ වැදගත් සමකුල පවුලකින් දියණියක් සොයති. 5′ 5″ උස ඔහු BSc උපාධිධරයෙකි. පෞද්ගලික බැංකුවක විධායක නිලධාරියෙකි. කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හදාරා ඇත. දුම්පානයෙන් සහ සුරා සූදුවෙන් තොර ඔහු සතුව වත්කම් ඇත. දේපළ හිමියි. අවිවාහක බාල දියණිය ව්‍යාපාර කළමනාකරණ උපාධි ධාරිනියකි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර සම්පූර්ණ විස්තර සහ දුරකථන අංකය සමග පිළිතුරු සපයන්න.
SG206165

ගම්පහ බොදු ගොවි 1981/​9,​ 5′ 4″ ව්‍යාපාරික පුතුට මනාලියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. අසාර්ථක විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වී ඇත.
SG206411

ගාල්ල බොදු ගොවි 1994 උපන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජලනළ කාර්මිකයකු ලෙස ස්ථිර සේවයට අයත් දැනට විදේශගතව සිටින පුතුට ගුණයහපත් දියණියක් මව සොයයි. (රාහු,​ බුද,​ ගුරු,​ සිකුරු 07 ඇත) කේන්ද්‍රය සමග විමසන්න.
SG206158

ඩුබායි රටේ සේවය කළ දැනට ගාලු කොටුවේ සුපිරි හෝටලයක සේවය කරන අවු. 32 වයස,​ පෙනුමැති පුතුට ඕස්ට්‍රේලියාවේ යාමට කැමති ඉංග්‍රීසි දැනුම ඇති උපාධිධාරී දියණියක දෙමාපියන් සොයයි. කුලය නොසැලකේ. විස්තර විමසන්න. v​i​s​h​w​a​s​i​l​v​a​5​1​2​@​g​m​a​i​l​.​c​o​m
​SG205615

දකුණේ බොදු ගොවි ඉඩකඩම් දේපළ යහමින් හෙබි වයස අවුරුදු 55 ක් වන ඩිපෝ කළමනාකරුවෙකුට සමකුල වයස අවුරුදු 40 – 45 ත් අතර කුළ කාන්තාවක් පවුලේ සහෝදර සහෝදරියන් විසින් සොයයි. වැඩිදුර විමසීම් සඳහා 0762498246,​ 0112237194.
SG206163

දකුණේ බොදු ගොවි සලාගම අවු 36 වයසැති ව්‍යාපාරික පුතුට රූමත් ගුණ ගරුක දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි. හෙද නිලධාරිනියක් විශේෂයි. කුල භේද සොසැලකේ. 041-2258649.
SG205970

දකුණේ බොදු ගොවි 1973 නොවැම්බර් මස උපන් ගණිත පුහුණු ගුරු පුතුට රැකියාව ඇති /​ නැති උගත් චරිතවත් දියණියක් විශ්‍රාමික ගුරු දෙමාපියන් සොයති. 041-2264180.
SG206275

දකුණේ බොදු දේව 1990,​ 5′ 4″ HNDA කළමනාකාර උපාධි තමන්ගේ ව්‍යාපාරයක් පවත්වාගෙන,​ වාහනයක් හා නිවසක් හිමි පුතුට උගත් රූමත් දියණියක් දෙමාපියන් සොයයි. (කේන්ද්‍ර පිටපත සමග)
SG205919

බණ්ඩාරවෙල බොදු ගොවි 1981 උපන්,​ උස 5′ 1″ රජයේ රැකියාවක්,​ නිවසක් හා වාහනයක් හිමි පුතුට සහකාරියක දෙමව්පියන් සොයයි. රාහු 7 අය පමණක් ලියන්න.
SG206287

බස්නාහිර බොදු ගොවි වැදගත් පවුලක ගුණයහපත්,​ වාහනයක්,​ නිවසක් කඩ 2 ක් දේපළ හිමි,​ දුම්පානයෙන් තොර පුතුට වැදගත් පවුලකින් ගුණයහපත් 42 ට අඩු රූමත් දුවෙක් මව සොයයි. 038-2232323.
SG206037

බස්නාහිර බොදු ගොවි 1989/​01,​ අඩි 5′ 6″ ක් උස,​ ජ’පුර උපාධි,​ පශ්චාත් උපාධි හිමි රාජ්‍ය අනුබද්ධ ආයතනයක ස්ථිර රැකියාවැති නිවාස ඉඩකඩම්,​ වාහන කුඹුරු හිමි ගුණගරුක උගත් එකම පුතුට රැකියාවැති දියණියක් රජයේ විශ්‍රාමික දෙමාපියන් සොයති. වැඩිමහල් සහෝදරියන් දෙදෙනා විවාහකයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. 0112755052.
SG206477

බස්නාහිර බොදු දේව ගම්පහ ගනේමුල්ල 1989 ඔක්තෝම්බර් 5′ 3″ (MBBS) දෙවැනි ශ්‍රේණියේ වෛද්‍ය එකම පුතුට පැහැපත් ගුණ ගරුක වෛද්‍ය හෝ ගුරු සේවයේ නියුතු දියණියක් විශ්‍රාමික මව සොයයි. වෛද්‍ය විශේෂයි. කේන්ද්‍රය,​ දුරකථන අංකය සමග ලියන්න.
SG205641

බේරුවල පදිංචි ගොවි කරාව කොරියාවේ රැකියාවේ නියුතු 1987,​ 5′ 4″ උස බාල පුතුට උසස් පෙළ දක්වා උගත් රැකියා ඇති නැති සාමාන්‍ය පවුලක වැදගත් ගුණ යහපත් රූමත් දියණියක් මව සොයයි. බස්නාහිර,​ දකුණ විශේෂයි. වයස 27 සිට 30 වයස කේන්දර කොපිය සමග ලියන්න.
SG206029

බොදු ගොවි කොළඹ අ. 46,​ 5‘ 7“ තමාගේම නිවසක් හිමි ජපානයේ ස්ථිර පදිංචි පුතුට සුදුසු සහකාරියක්. විශ්‍රාමික දෙමාපියන් සොයයි. පළමු විවාහය ජපන් කාන්තාවක් නීතියෙන් වෙන්වී ඇත. දික්කසාද කම් නැත. දරුවන් සිටීනම් අවු 18 වනතෙක් ජපානයට රැගෙන නොයයි. කෙටි සංචාර සඳහා රැගෙන යයි. කොළඹ අවට විශේෂයි. හඳහන Whats App අංකය විස්තර සමග එවන්න. p​e​r​e​r​a​.​n​s​s​r​.​j​p​n​@​g​m​a​i​l​.​c​o​m​
SG206377

බොදු ගොවි ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් සහිත ව්‍යාපාරිකයකු හා ව්‍යාපාර උපදේශකවරයකු වන CIMA (UK) සුදුසුකම් ලැබූ 1985 උපත ලද,​ උස 5′ 6″ රටේ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ පුතුහට යෝග්‍ය සුදුසුකම් ලැබූ තලෙළු හා මනා ගති පැවතුම් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. s​e​n​a​n​a​y​a​k​e​a​b​s​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG206253

බොදු ගොවි සිංහල දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43,​ උස 5′ 9″ වන ඇමරිකානු පුරවැසි ඇ.එ.ජ. මනාලෙස ස්ථාපිත,​ ඉහළ වෘත්තීමය රැකියාවක නියුතු කඩවසම්,​ කරුණාවන්ත හදවතක් ඇති ස්නේහවන්ත දුම්පානයෙන් හා සුරාවෙන් තොර බෞද්ධ සාරධර්ම හර පද්ධතීන් අගයන අත්සනට පමණක් සීමාවූ විවාහයකින් වෙන්වූ පුතුහට ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවිය හැකි වයස අවුරුදු 36 අඩු දියණියක් සොයයි. අමතන්න. 0112-850835. පිළිතුරු පුවත් පත බාරේ හෝ 2388@yahoo.com විද්යුත් තැපෑල වෙත එවන්න. විද්යුත් තැපැල් සංනිවේදන වඩාත් යෝග්‍යයි.
SG206193

බොදු ගොවි 36 වියැති,​ 5′ 3″ උසැති රජයේ සංවර්ධන නිලධාරී පුතුට සුදුසු දියණියක් මව සොයයි. අඩක් නිමකළ දෙමහල් නිවසක් හා වෙනත් ආදායම් ද හිමිය. දායාද නොසැලකේ. පාදයක සුළු ආබාධයක් සහිතය. 033-2259419,​ 071-2929257.
SG206408

වයඹ බොදු ගොවි 1990 5‘ 10“ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු Sri Lanka Technologycal Campus සේවය කරන කඩවසම් පිරිසිදු චරිතවත් එකම පුතුට පැහැපත්,​ චරිතවත්,​ වෛද්‍ය,​ ඉංජිනේරු දියණියක් මව්පියන් සොයයි. අත්සනට සීමාවූ නාමික විවාහය නීතියෙන් අවලංගු කර ඇත. කුජ 11 ශ,​රා 9.
SG205978

ව්‍යාපාරික මා පළමු විවාහයෙන් වෙන්වී ඇති බැවින්,​ අවුරුදු 45 වැඩි කරදර ප්‍රශ්න නොමැති නිදහස් කාන්තාවකට ඇරයුම්. 038-3130874.
SG205948

විදේශයේ පදිංචි බොදු ගොවි 1994-12-19 උපන් පවුලේ එකම පුතාට උගත් ප්‍රියමනාප දියණියක් දෙමාපියන් විසින් සොයයි. විදේශගත වීමට කැමති අය පමණක් ලියන්න. T.P. 0112745118.
SG206177

සිංහල බෞද්ධ දෙමව්පියන් 26 වයසැති 5′ 6″ උස උගත් කඩවසම් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුතුට රූමත් උගත් වයස 23 – 25 ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති දියණියක් සොයයි. හඳහන සමග විමසන්න. p​e​i​r​i​s​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SG206244

1982/​12,​ 5′ 7″ IT උපාධිධාරී රැකියාවැති නීතියෙන් වෙන්වූ පුතුට දෙමහල් නිවසක් මාසික ආදායමක් ඉඩමක් හිමිය. 37-41 උගත්,​ රැකියාවැති දියණියක් විශ්‍රාමික පියා සොයයි. දික්කසාද වැන්දඹු සැලකේ. කුලය නොසැලකේ.
SG206468

1986 බො/​ගොවි උස 5′ 6″ වැදගත් පවුලක නීතියෙන් වෙන්වූ ව්‍යාපාරික පුතුට රැකියාවැති/​ නැති දියණියක් දෙමාපියන් සොයයි. කුල භේද නැත. වැඩිමහල්/​ දික්කසාද (දරුවන් නොමැති) අයද සැලකේ.
SG206318

1989 උපන් ඉදිකිරීම් ආයතනයක කම්කරු රැකියාවක නියුතු පුතුට සාමාන්‍ය අධ්‍යාපනයක් ඇති දියණියක් සොයමි. දෑවැදි,​ භේද නොසැලකේ.
SG206032

1991 – 12,​ 5′ 5″ කුරුණෑගල උඩරට ගොවිගම පුද්ගලික විධායක පුතුට සමකුල උගත් පියකරු රැකියාවැති දියණියකට ඇරයුම්. 037-2298356.
SG206460

1993,​ ඔක්තොම්බර් උපන් බොදු,​ ගොවි 6′ 2″ උස NDB බැංකුවේ සේවය කර ඉන් ඉවත්වී තමන්ගේම ව්‍යාපාරයන් හිමි පුුතුට සොයනුයේ බොදු,​ ගොවි සම උගත් පුතුගේ ව්‍යාපාරයට සහය දීමට හා පරිගණක දැනුමැති පැහැපත් 5′ 6″ ක් පමණ උස රැකියාවක් නොකරන නිහතමානී දක්‍ෂ දියණියකි. කුජ 12 රාහු 1 කේතු 7 ට ගැළපෙන හඳහනකි. සියලු විස්තර හා දුරකථන අංකය හා සඳහන් කොපිය පළමු ලිපියෙන් ගම්පහ අවට විශේෂයි. 011-2234090.
SG206292

95. කඩවත නගර මධ්‍ය යේ මිලියන 70 නවීන දෙමහල් නිවසක්,​ ලක්ෂ 60 ස්ථිර තැන්පතුවක්,​ පවුම් 20 රන් ආභරණ සතු,​ රථවාහන නැවත අලෙවි හා පොලී මුදල් ගනුදෙනුවල නියුතු එකම පුතුට සම සහකාරියක් සොයයි. 011-2925962.
SG206338

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division