Home » ලුම්බිණි පා ගමන 23 දා

ලුම්බිණි පා ගමන 23 දා

by mahesh
September 16, 2023 12:25 am 0 comment

වසර 94ක ඉතිහාසයක් ඇති දිවයිනේ ප්‍රමුඛතම මිශ්‍ර පාසලක් වන ලුම්බිණි විද්‍යාලයේ ආදි ලුම්බිණියන්ගේ සංගමය සංවිධානය කරන “Step Forward 2023” පා ගමන මේ මස 23දා සෙනසුරාදා උදෑසන 08ට ආරම්භ කෙරේ.

මෙම පා ගමන විද්‍යාලයේ අභිමානය හා කීර්තිය ප්‍රකාශ කිරීමත් විද්‍යාලයේ අභිවෘද්ධිය සහතික කිරීමත් අරමුණු කොටගෙන පැවැත්වේ. සංවිධායකයන් පවසන්නේ විදුහල්පතිවරයාගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආශීර්වාද සහිතව විද්‍යාලයීය සිසු සිසුවියන්ගේ සක්‍රීය දායකත්වයෙන් පැවැත්වෙන මෙම පාද යාත්‍රාව විශිෂ්ට සංස්කෘතික අංගවලින් සමන්විත සංස්කෘතික පෙළහරක් වනු ඇති බවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division