Home » මැදගොඩ චෛත්‍යයේ කොත නිරාවරණය 21 දා

මැදගොඩ චෛත්‍යයේ කොත නිරාවරණය 21 දා

by mahesh
September 16, 2023 12:15 am 0 comment

වරකාපොළ මැදගොඩ ශ්‍රී බෝධිරාජාරාමාධිපති සතර කෝරල මහ දිශාවේ පරණ කුරු බෙලිගල් දෙකෝරලයේ ප්‍රධාන සංඝනායක විමල කීර්ති ශ්‍රී මේධංකර පලීපාන විමලධම්මාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි බඹරවානේ විමලරතන, රුප්පේ ධම්මින්ද යන හිමිවරුන්ගේ මෙහෙයවීමෙන් අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම හා වළාකුලු බැම්ම සහිත වාහල්කඩ විවෘත කිරීම 21 දින පෙරවරුවේ අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතින් සිදු කෙරේ.

මේ නිමිත්තෙන් 17 වෙනි දින සවස සිට 21 දින දක්වා විශේෂ පින්කම් මාලාවක් ද පැවැත්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division