Home » අලියාන්ස් නව සේවා මධ්‍යස්ථානය යූනියන් පෙදෙසේ

අලියාන්ස් නව සේවා මධ්‍යස්ථානය යූනියන් පෙදෙසේ

by mahesh
September 9, 2023 3:50 pm 0 comment

Allianz SE Group හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගම, මෙතෙක් කල් බොරැල්ල ප්‍රදේශයේ පිහිටා තිබූ තම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, කොළඹ යූනියන් පෙදෙසේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. මෙය සිය ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් අත්කර දෙමින් ඔවුන්ට ජාත්‍යන්තර තලයේ සේවාවක් පිරිනැමීම සඳහා අලියාන්ස් ලංකා සමාගම දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි. අංක 323, යූනියන් පෙදෙස, කොළඹ 02 යන ස්ථානයේ පිහිටා ඇති නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි අතර, එහි වාහන නැවැත්වීමටද පුළුල් ඉඩකඩක් පවතී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division