Home » පිපාසාව නිවා ගැනීම

පිපාසාව නිවා ගැනීම

by mahesh
August 13, 2023 1:00 am 0 comment

මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඇත්තේ ඉතා වියළි කාලගුණයකි. ඉකුත් සිකුරාදා දිවයිනේ වැඩිම උෂ්ණත්වය ලෙස සටහන් වූයේ සෙල්සියස් අංශක 37.8කි. එය පොලොන්නරුවෙනි. නියඟයෙන් මේ වන විට යාපනය දිස්ත්‍රික්කයේ පමණක් පීඩා විඳින සංඛ්‍යාව 69,113කි. අධික රස්නයට ගොදුරු වූ පළාත් අතර බස්නාහිර වේ. මේ සේයාරුවෙන් දැක්වෙන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට කරත්තයකින් තැඹිලි මිල දී ගෙන පිපාසාව නිවා ගන්නා පිරිසකි. තැඹිලි ගෙඩියක මිල රුපියල් 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

(ඡායාරූපය-විමල් කරුණාතිලක)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division