ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

ඔබට මුදල් ප්‍රශ්නයක්ද? ඕනෑම කෙනෙකුට තම ප්‍රදේශයෙන්ම දිනපතා මුදලක් උපයාගත හැකි මාර්ගයක් අවශ්‍ය නම් විමසන්න. 0777797614,​ 0741084128
030301

ව්‍යාපාරික අවස්ථාවක් - අපනයනය මෙන්ම දේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් ලී වැඩ,​ ළමා සංවර්ධන නිෂ්පාදන හා දැවමය ක්‍රීඩා භාණ්ඩ කර්මාන්තය,​ වසර 50 අත්දැකීම් සහිත ව්‍යාපාරිකයෙකි. 6/​1,​ ටවරවුම් පාර,​ පිළියන්දල. ව්‍යාපාරය සඳහා විදේශිකයකු හෝ අභිලාෂී පාර්ශවයක් සොයයි. මාර්ගෝපදේශ සපයන්නෙමු. අමතන්න. 0112613578,​ 0775972868.
030623

හිස් ඉඩම් තබාගෙන මූල්‍ය පහසුකම් සැපයිය හැකි මහත්මියන් /​ මහත්මයින් අවශ්‍යයි. 072-5459395.
030003

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කො. 13,​ ආදුරුප්පු වීදිය පොලිසිය ඉදිරිපිට ඇති පර්චස් 1/​2 ව්‍යාපාරික ස්ථානය. පිරිසිදු ඔප්පු,​ ජල විදුලිය සහිත විකිණීමට. 0772560047.
030057

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

නුගේගොඩ විජේරාම හන්දියට ආසන්නව හයිලෙවල් පාරේ කාර්යාල අවකාශ ව්‍යාපාරික කටයුතු සඳහා කුලියට දීමට ඇත. පළමු මහල - වර්ග අඩි 500. බිම් මහල වර්ග අඩි 800. ටෙලි. 071-6786930.
030621

නො 117,​ පුත්තලම පාර,​ කුරුණෑගල පර්චස් 2 ක ව්‍යාපාරික පරිශ්‍රයන් කුලියට 0718037121
030295

මහනුවර,​ පේරාදෙනිය පාරේ (පොලිසියේ සිට මීටර් 300 දුරින්) පිහිටි ගොඩනැගිල්ලක ව.අඩි 1000 කින්යුත් දෙවන මහල බදුදීමට ඇත. 077-3419395.
030083

මොරටුව රාවතාවත්තේ ගාලු පාරට මුහුණලා සිව්මහල් ගොඩනැගිල්ලක වර්ග අඩි 2600 ක පළමු මහල බදු දීමට තිබේ. 0777753891,​ 0112645066.
030300

රත්මලාන ගාලු පාර මුහුණලා ව්‍යාපාරික ස්ථානයක පළමු මහල (වර්ග අඩි 3000) කුලියට දීමට. බැංකු/​ ලීසිං/​ රක්ෂණ ආයතන සහ කාර්යාල සඳහා විශේෂයි. බ්‍රෝකර්වරු අවශ්‍යයයි. 077-2292922. t​h​u​s​i​t​h​a​b​o​o​k​s​h​o​p​n​e​w​@​g​m​a​i​l​.​c​o​m​
030054

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම

පෙරසවි (DAG) ටයර් කර්මාන්ත ශාලාවක ටයර් 7 චේම්බරය,​ මොනෝරේලය සමග (ජපානයෙන් ආනයනය කළ) ඇතුළු අංගසම්පූර්ණ යන්ත්‍රතොගය ඉක්මනින් විකිණේ. 075-5923503,​ 077-5551960.
030099

Comments