2023 වසරේ රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර මාර්තු 27 වැනිදා ආරම්භ වෙයි. මෙය අප්‍රේල් 4 වැනිදා දක්වා දිවෙන අතර අප්‍රේල් 5 වැනිදා සිට 16 වැනිදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව හිමි වෙයි.