තාමත් හිත් මුඳුනත හිත මිතුරෙකි සිළුමිණ | සිළුමිණ

තාමත් හිත් මුඳුනත හිත මිතුරෙකි සිළුමිණ

ආවත් නෙක නෙක නම් අර ගත් පත් අලුතෙන
ඒවත් කාලයේ රුදුරු කතරට බිලි             විණ
මාවත් නිසි ලෙස දක්වා ගුවනත          දිලිසුණ
තාමත් හිත් මුඳුනත හිත මිතුරෙකි     සිළුමිණ
- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Comments