23 මාර්තු, 2023 0 පුවත් රාමසාන් උපවාස සමය හෙට(24) ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. ඊයේ දිනයේ නව සඳ දර්ශනය නොවීම මෙයට හේතුව ලෙස දැක්වේ. ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නව සඳ උදා වීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය ඇරඹේ. Comments Your name කාරණය Comment * Leave this field blank