
අමරිකානු ඩොලරයට සාපේකෂ්ව රුපියලේ අගය නැවතත් ශක්තිමත් වී තිබෙයි
ඒ අනුව, අද (21) ඩොලරයක විකුණුම් මිල රුපියල් 334යි ශත 93ක් ලෙස දැක්වුණු අතර එහි ගැණුම් මිල දැක්වුණේ 316යි ශත 84ක් වශයෙනි.
ඊයේ (20) දිනයේ දී අමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331යි ශත 71ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල සටහන් වූයේ 349යි ශත 87ක් ලෙස දක්වා තිබුණි