මහජන බැංකුවේ ‘වාසි කෝටියේ’ මිලියනපතියන් | සිළුමිණ

මහජන බැංකුවේ ‘වාසි කෝටියේ’ මිලියනපතියන්

මහජන ‘People's Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ දිනුම් ඇදීමේ දෙසැම්බර් මස මිලියනපතියා වූ රසික සම්පත් ගුණතිලකට හිමි චෙක්පත, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනි සවිත්‍රී පානබොක්ක අතින් ඔහු වෙත පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි. නොවැම්බර් මස මිලියනපතියා වූ, ඒ පුෂ්පකුමාර හේරත්ට හිමි චෙක්පත මහජන බැංකුවේ දකුණු කොරියානු නියෝජිත ළහිරු අල්විස් මහතා අතින් දකුණු කොරියාවේදී පිරිනැමිණි.

Comments