14 මාර්තු, 2023 0 පුවත් තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි. ඒ අනුව 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. https://www.silumina.lk/sites/default/files/news/2023/03/14/2323-02_S.pdf Comments Your name කාරණය Comment * Leave this field blank