යාපනයේ එළවළු දඹුල්ලේ ගණන් බස්සයි | Page 2 | සිළුමිණ

යාපනයේ එළවළු දඹුල්ලේ ගණන් බස්සයි

යාපනය අර්ධද්වීපයෙන් එළවළු අස්වැන්න විශාල වශයෙන් ලැබීම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල නොසිතූ විරූ අන්දමින් පහත වැටී තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මාර්තු 10දා උදෑසන යාපනය ගොවීන් විසින් වගා කරන ලද අර්තාපල් කිලෝ 50,000කට අධික ප්‍රමාණයක් ලැබී තිබුණු බව එළවළු ව්‍යාපාරිකයෝ පවසති. පසුගිය සිකුරාදා උදෑසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තත්ත්වය සිළුමිණ සීගිරිය විශේෂ වාර්තාකරු කංචන ආරියදාස සේයාරුවකට නඟා ගත් අයුරුය.

Comments