මැතිවරණ දිනයට අදාළ ගැසට් පත්‍ර නිකුත් කෙරේ | සිළුමිණ

මැතිවරණ දිනයට අදාළ ගැසට් පත්‍ර නිකුත් කෙරේ

පළාත් පාලන මැතිවරණය 2023.04.25 වනදා පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර තිබෙයි
 
ඒ අනුව එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් එකී මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසයි

Comments