පාන් මිළ බහී ! | සිළුමිණ

පාන් මිළ බහී !

පාන් ගෙඩියක මිල අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
 
ඒ අනුව ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට ඔවුන් තීරණය කර ඇත.

Comments