මන්ත්‍රී මයන්තගේ ඉල්ලා අස්විම පාර්ලිමේන්තුවට දැනුම් දෙයි | සිළුමිණ

මන්ත්‍රී මයන්තගේ ඉල්ලා අස්විම පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

 

රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිඛිතව කථානායකවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි 

 
අද (07) දිනයේ  පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමෙන් අනතුරුව කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Comments