Covid වෛරසයේ ආරම්භය ගැන අනාවරණයක් | Page 2 | සිළුමිණ

Covid වෛරසයේ ආරම්භය ගැන අනාවරණයක්

මුළු ලෝකයම පීඩාවට පත් කරමින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවන්නට ඇත්තේ විද්‍යාගාරයකින් සිදු වූ වයිරස කාන්දුවකින් බව ඇමරිකානු බලශක්ති දෙපාර්තුමේන්තුව තහවුරු කරයි.
 
The Wall Street Journal පුවත්පතට විශේෂ වාර්තාවක් සපයමින් ඇමරිකානු බලශක්ති දෙපාර්තුමේන්තුව මේ බව සඳහන් කර තිබෙයි.
 
මෙහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ සතුන් මඟින් කොරෝනා වයිරසය හට ගන්නට ඇති බවට වු මතය මේ අනුව වෙන්ස වන බවයි.
 
2019 වසරේ දී චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් ලොව පුරා පැතිර ගිය අතර මේ වන විට  ලක්ෂ 70කට වැඩි පිරිසක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තිබෙයි.
 
මෙම වෛරසයේ නව ප්‍රභේදයන් ද ව්‍යාප්ත වෙමින් තවදුරටත් මුළු ලෝකයටම පීඩාවක් ගෙන දෙයි.

Comments