පිහිටවන්න | සිළුමිණ

පිහිටවන්න

මාතර, ඌරුගමුව, මුරුතවල වත්ත, රන්නාවල පදිංචි දෙදරු පියකු වන ජී.ජී. නන්දසිරිගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බැවින් කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතුය. ඔහුට බද්ධ කිරීමට O+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය අතර, පරිත්‍යාග කිරීමට කැමති අයකු වෙතොත් 071- 3968940 අංකය අමතන්න. වකුගඩු බද්ධයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට ද ඔහු මහජන සහාය පතන අතර, ආධාර මහජන බැංකුව වලස්ගල ශාඛාවේ ජී.ජී. නන්දසිරි නමින් ඇති අංක 304200120001795 ගිණුමට බැර කළ හැකිය.

Comments