ජය දද බඳිමු තුටු වෙමු වහ­දොස් හැරදා | Page 2 | සිළුමිණ

ජය දද බඳිමු තුටු වෙමු වහ­දොස් හැරදා

මුළු සිරි­ල­කෙහි නිද­හස් රොන් සුවඳ      ගෙන
වන­මල් පිපෙයි ජය­සක් මැද සතර       කොන
දෙස බස රැස සියලු ජන­මන ඔකඳ          වන
ගුණ නැණ බෙලෙන් වොරැ­ඳේවා හෙළ දෙරණ
- මහා­චාර්ය ප්‍රණීත් අබේ­සු­න්දර

අත්වැල් බැඳ පෙරට යමු අණ වින          පරදා
නව ලොව ඉදි කරමු උරු­මය සිරිත          සදා
සැම දන එක්සත්ව එක්සිත් කර           පුබුදා
ජය දද බඳිමු තුටු වෙමු වහ­දොස්         හැරදා 
- සිතුවම - ජගත් හේවාපන්න

Comments