
මුළු සිරිලකෙහි නිදහස් රොන් සුවඳ ගෙන
වනමල් පිපෙයි ජයසක් මැද සතර කොන
දෙස බස රැස සියලු ජනමන ඔකඳ වන
ගුණ නැණ බෙලෙන් වොරැඳේවා හෙළ දෙරණ
- මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර
අත්වැල් බැඳ පෙරට යමු අණ වින පරදා
නව ලොව ඉදි කරමු උරුමය සිරිත සදා
සැම දන එක්සත්ව එක්සිත් කර පුබුදා
ජය දද බඳිමු තුටු වෙමු වහදොස් හැරදා
- සිතුවම - ජගත් හේවාපන්න