2 පෙබරවාරි, 2023 0 පුවත් එළඹෙන පෙබරවාරි (04) දින දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි. 75 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි සුරාබදු දෙපාර්තුමේන්තුව Comments Your name කාරණය Comment * Leave this field blank