සමාජ ශාලාවක වෙඩි තැබීමක් | සිළුමිණ

සමාජ ශාලාවක වෙඩි තැබීමක්

උතුරු මෙක්සිකෝවේ ජෙරෙස් නගරයේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් 5දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වෙයි.
 
මෝටර් රථ දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇත. 
 

Comments