වගා නැකැත් | සිළුමිණ

වගා නැකැත්

2023 ජන­වාරි 30 සිට පෙබ­ර­වාරි 5 ඉරිදා දක්වා

සී සෑමට
ජන­වාරි 30 සඳුදා
11.59 - 12.11 දක්වා
- දකුණ බලා
ජන­වාරි 31 අඟ­හ­රු­වාදා
11.59 - 12.11 දක්වා -
නැඟෙ­න­හිර බලා
සියලු ගොවි­තැන් වැඩට
ජන­වාරි 31 අඟ­හ­රු­වාදා 06.29 - 06.41 දක්වා - නැඟෙ­න­හිර බලා

බටු මිරිස් රෝප­ණ­ය­ට‍
­ජ­න­වාරි 31 අඟ­හ­රු­වාදා
06.29 - 06.41 දක්වා නැඟෙ­න­හිර බලා

කොළ එළ­වළු වගා කිරී­මට
ජන­වාරි 31 අඟ­හ­රු­වාදා
11.07 - 11.19 දක්වා - නැඟෙ­න­හිර බලා
පෙබ­ර­වාරි 02 බ්‍රහ­ස්ප­තින්දා 11.24 - 11.36 දක්වා - උතුර බලා

දෙහි, දොඩම්, අන්නාසි රෝප­ණ­යට
පෙබ­ර­වාරි 03 සිකු­රාදා
06.29 - 06.40 දක්වා - උතුර බලා

උක් පැළ රෝප­ණ­ය­ට‍
­පෙ­බ­ර­වාරි 03 සිකු­රාදා
07.04 - 07.16 දක්වා - උතුර බලා
කෙසෙල් පැළ සිටු­වී­මට
ජන­වාරි 31 අඟ­හ­රු­වාදා
09.26 - 09.38 දක්වා - නැඟෙ­න­හිර බලා
පෙබ­ර­වාරි 05 ඉරිදා
08.27 - 08.39 දක්වා - දකුණ බලා
පොල් පැළ රෝප­ණ­යට
පෙබ­ර­වාරි 02 බ්‍රහ­ස්ප­තින්දා
06.40 - 06.52 දක්වා - උතුර බලා

දුම් පැළ සිටු­වී­මට
ජන­වාරි 31 අඟ­හ­රු­වාදා
11.24 - 11.36 දක්වා - නැඟෙ­න­හිර බලා
රාබු, රතු ලූනු සහ නෝකෝල් වගා­වට
ජන­වාරි 30 සඳුදා
10.37 - 10.49 දක්වා - දකුණ බලා
ජන­වාරි 31 අඟ­හ­රු­වාදා
06.52 - 07.04 දක්වා - නැඟෙ­න­හිර බලා
පෙබ­ර­වාරි 01 බදාදා
14.46 - 14.58 දක්වා - උතුර බලා
පෙබ­ර­වාරි 02 බ්‍රහ­ස්ප­තින්දා
16.09 - 16.21 දක්වා - උතුර බලා
පෙබ­ර­වාරි 05 ඉරිදා
16.45 - 16.57 දක්වා - දකුණ බලා

Comments