ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් එදින උදේ 9.00ට ජාතික ධජය ඉදිරියේ 'ජාතික ගීය' ගායනා කිරීමෙන් පසුව 'ලංකාවාසී සැමට කිසිදු බියකින් හෝ සැකයකින් තොරව සාමය සතුට සහජීවනය සහ සෞභාග්‍යය උදාවේවා'! යනුවෙන් සත්වාරයක් හඬනගා කියවා 'අධිෂ්ඨාන පූජාවක්' පවත්වන ලෙස තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා ඉල්ලා සිටී.