දිනේෂ් පෙරේරාගේ සිතුවම් 29 ඇරැඹේ | Page 2 | සිළුමිණ

දිනේෂ් පෙරේරාගේ සිතුවම් 29 ඇරැඹේ

චිත්‍ර ශිල්පී දිනේෂ් පෙරේරාගේ සිතුවම් ප්‍රදර්ශනයක් ජනවාරි 29 වැනි ඉරිදා සිට පෙබරවාරි 7 වැනි අඟහරුවාදා දක්වා (පෙ.ව. 10.00 සිට සවස 6.00 දක්වා) නාරාහේන්පිට කිරුළ පාරේ ෆරීඩ් උඩුමාන් කලා සංසදයේ "ස්කයි ගැලරි" (SKY GALLERY) පැවැත්වේ.

 

Comments