රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද සුපුරුදු පරිදි | Page 2 | සිළුමිණ

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද සුපුරුදු පරිදි

රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණි වල වැටුප් ගෙවීම අද(25) සුපුරුදු පරිදි සිදු කෙරේ.
 
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ පිළිබඳව සඳහන් කර තිබේ.

Comments