විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ගැන නීති මතය විමසයි | සිළුමිණ

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ගැන නීති මතය විමසයි

2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ.
 
එමෙන්ම අතුරු ගාස්තු සංශෝධනයක් පිළිබඳ කැබිනට් ඉල්ලීම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇත.

Comments