නානුඔය අනතුරේ බස් රියදුරු අත්අඩංගුවට | Page 2 | සිළුමිණ

නානුඔය අනතුරේ බස් රියදුරු අත්අඩංගුවට

නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී පෙරේදා (20) රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැඳවූ බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ අදාළ බස් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කර ඇති බවයි.
 
අධික වේගයෙන් පැමිණි බස්රථය ප්‍රපාතයකට ගොස් නැවතී තිබූ අතර එහි සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 41 දෙනෙක් සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කෙරුණි. 

Comments