අධ්‍යාපන ඇමති අනතුරට පත් සිසුන් බැලීමට යයි | සිළුමිණ

අධ්‍යාපන ඇමති අනතුරට පත් සිසුන් බැලීමට යයි

නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ අනතුරින් තුවාළ ලැබූ තර්ස්ටන් විදුහලේ සිසුන්, ගුරුවරුන් ,දෙමව්පියන්ගේ සහ අනෙතුත් පුද්ගලයින්ගේ වත්මන් තත්වය පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ(21) නුවරඑළිය රෝහලට පැමිණියේය.
 
එහිදී රෝහල් බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක අමාත්‍යවරයා නිරත විය. 

Comments