Hemas Pharmaceuticals වෙතින් Seven Seas - Pulse Original | සිළුමිණ

Hemas Pharmaceuticals වෙතින් Seven Seas - Pulse Original

මෙරට ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් මෙන්ම ලෝක ප්‍රකට Seven Seas මත්ස්‍ය මේද (Fish Oil) නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම නියෝජිතයා වන Hemas Pharmaceuticals සමාගම විසින් ‘Seven Seas - Pulse Original’නිෂ්පාදනය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබිණ.

Seven Seas යනු ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක අලෙවි වන ඉහළ ජනප්‍රියත්වයක් උසුලන Fish Oil සන්නාමයකි. එම සන්නාමය යටතේ නිකුත් වන Pulse Original වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සහ සනීපාරක්‍ෂාව ඉලක්ක කර ගත් ඉහළ ගුණාත්මක බවකින් හෙබි පෝෂණ අතිරේකයකි. Hemas Pharmaceuticals ඖෂධ සමාගම විසින් Seven Seas නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමත් සමඟ ශ්‍රී ලාංකිකයන් හට විශ්වාසදායීව එම නිෂ්පාදන ලබා ගැනීමට දැන් අවස්ථාව උදා වී ඇත.

 

Comments