සුමි­ත්‍රාගේ අව­සන් කට­යුතු රාජ්‍ය ගෞරව සහි­තව | Page 2 | සිළුමිණ

සුමි­ත්‍රාගේ අව­සන් කට­යුතු රාජ්‍ය ගෞරව සහි­තව

අභාවප්‍රාප්ත කෘතහස්ත සිනමාවේදිනී ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව 21 වෙනි සෙනසුරාදා නිදහස් චත්‍රරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත්‍රපටයේ සහාය සංස්කාරකවරිය ලෙස සිනමා ක්ෂේත්‍රයට එක් වූ සුමිත්‍රා ලාංකේය සිනමාව වෙනුවෙන් අද්විතීය මෙහෙවරක් සිදු කරනු ලැබුවාය. ගැහැනු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි ඇතුළු චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ ආචාර්ය සුමිත්‍රා දෙස් විදෙස් සිනමා උලෙළ රැසකදී ඒ සඳහා සම්මාන ලැබුවාය. අවමංගල්‍ය උත්සවය ජාතික රූපවාහිනීයේ සහ ගුවන් විදුලියේ පස්වරු 4.00 සිට සජීවීව විකාශනය වේ.

 

Comments