
මැලේසියාවේ සෙන්තුල් විහාරාධිපති මහා කරුණා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් බූටාවත්තේ සරණංකර නාහිමියන් විසින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ වෙත පරිත්‍යාග කරන ලද රන් ආලේපිත බුදු පිළිම වහන්සේ සම්මේලන මූලස්ථානයේ තැන්පත් කිරීම පසුගිය දා සිදු වූ අයුරු.