කෝංගල මැදි විදු­හ­ලට පානීය ජල ව්‍යාපෘ­ති­යක් | සිළුමිණ

කෝංගල මැදි විදු­හ­ලට පානීය ජල ව්‍යාපෘ­ති­යක්

හක්මන කෝංගල අභය මධ්‍ය මහ විද්‍යා­ල­යේ පානීය ජල හිඟ­යට විස­ඳු­මක් වශ­යෙන් ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යීය දිස්ත්‍රික් 306 C2 ලියෝ සමා­ජය විසින් එම පාස­ලට පානීය ජල ව්‍යාපෘ­ති­යක් නිම කර ලබා දීම පසු­ගි­යදා සිදු කෙරුණු අතර ජල ව්‍යාපෘ­තිය පාස­ලට භාර දීමෙන් අන­තු­රුව ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යීය දිස්ත්‍රික් 306 C2 ලියෝ නිල­ධා­රීන් විදු­හ­ල්පති නන්ද­සේන වන්නි­ආ­රච්චි ඡායා­රූ­ප­ය­කට පෙනී සිටින අයුරු.

 

Comments