Varun Beverages Lanka Pvt. Ltd විසින් දීර්ඝ කාලීන සේවක මඬුල්ලට කෘතගුණ | සිළුමිණ

Varun Beverages Lanka Pvt. Ltd විසින් දීර්ඝ කාලීන සේවක මඬුල්ලට කෘතගුණ

එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වන Varun Beverages Ltd. හි අනුබද්ධ සමාගමක් වන Varun Beverages Lanka Pvt. Ltd. විසින් සිය සමාගම වෙනුවෙන් වසර 25ක් හෝ ඊට වැඩි කාලයක් සිය දායකත්වය සපයන ලද සේවකයන්ට කෘතගුණ දැක්වීම උදෙසා සම්මාන උලෙළක් පසුගියදා ටාජ් සමුද්‍රා හිදී පවත්වන ලදී.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් Varun Beverages Ltd. හි මවු සමාගම සහ බහුජාතික RJ Corp සමූහ ව්‍යාපාරයක් වන RJ Corp හි සභාපති රවී කාන්ත් ජයපූරියා සහභාගී විය. තවද Varun Beverages Lanka Pvt. Ltd. හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික දේශබන්දු තිලක් ද සොයිසා ද ආරාධිත අමුත්තෙකු වශයෙන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

Comments