
හතරවන කාර්මික විප්ලවයට (Industry 4.0) සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය වෙනස්කම් කිරීමට සහාය දෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගමක් වන UTECH ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගම (www.utech.lk) සහසක් නිමැවුම් නවෝත්පාදන සම්මාන උලෙළේදී පිරිනමන ඉහළම සම්මානය වන DASIS සම්මානය දිනා ගත්තේය.