ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ පුරෝගාමියෙකු වන Informatics Institute of Technology ආයතනය (IIT) සිය 28 වැනි උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා කොළඹ BMICH හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.