ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් හා ලංකා කෝපරේටිව් ලීසිං ඒකාබද්ධ වෙයි | සිළුමිණ

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් හා ලංකා කෝපරේටිව් ලීසිං ඒකාබද්ධ වෙයි

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් මූල්‍ය සමාගම සහ මෙරට සමූපකාර අංශයේ එකම ලීසිං සමාගම වන ලංකා කෝපරේටිව් ලීසිං සමාගම සමඟ ඒකාබද්ධ වීමේ ප්‍රථම පියවර පසුගිය නොවැම්බර් 09 වැනි දින සනිටුහන් කරනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 වසරේ හඳුන්වා දීමට යෙදුණු, ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන ඒකාබද්ධ වීමේ මූලික සැලැස්මට අනුව යමින් මෙම ඒකාබද්ධය සිදු වනු ඇත.

Comments