
ජාතික බුද්ධශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් මෙහෙය වන ලද ජාතික සාහිත්‍ය තරගාවලියේ කෙටි කතා තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හෂිණි ගුණසිංහ සමත් වූවාය.
ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය නොවැම්බර් 17 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේදී පැවැති අතර එහිදි හෂණි ගුණසිංහ සිය සම්මානය ලබා ගත්තාය.