26 නොවැම්බර්, 2022 0 පුවත් එළඹෙන දෙසැම්බර් 18 වැනිදා පැවැත් වීමට නියමිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඒ වෙනුවට විභාග අපේක්ෂයන් සඳහා පැමිණීමේ ලේඛණ ක්‍රමවේදයක් භාවිත කිරීමට නියමිතය. Comments Your name කාරණය Comment * Leave this field blank