පාලකයන් කෙරෙහි ජනතාවට විශ්වාසයක් නැහැ | සිළුමිණ

පාලකයන් කෙරෙහි ජනතාවට විශ්වාසයක් නැහැ

ජය, පත්වීම් සහ පාර්ලිමේන්තුව නීත්‍යානුකූල වුවද ඒවා පිළිබඳ ජනතාවට කිසිදු විශ්වාසයක් නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සිළුමිණට ප්‍රකාශ කළේය.

පාලකයන් කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ඇති විය යුතු බවද එමඟින් රට තුළ ජනතා ස්වාධිපත්‍ය ගොඩනැඟීමෙන් ණය දෙන ආයතනවල විශ්වාසය දිනා ගත හැකි බවද හෙතෙම අවධාරණය කළේය. සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණය පිළිබඳ ගෝලිය වෙළෙඳපොළ පුළුල් කරන කෘෂීකාර්මික අපනයන වැඩි දියුණු කරන, ආර්ථික ක්‍රමවේදයක් ගොඩනැඟිය යුතු බවද පාර්ලිමේනතු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පිළිබඳ ගෝලිය වෙළෙඳපොළ පුළුල් කරන කෘෂිකාර්මික අපනයන වැඩි දියුණු කරන, ආර්ථික ක්‍රමවේදයක් ගොඩනැඟිය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Comments