
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙය වන ලද සාහිත්‍ය කලා මහෝත්සවය 2022 කැස්බෑව නගර ශාලාවේ දී ඉකුත් දා පැවැත්විණි. මේ එහිදී සාහිත්‍ය අභිමන් සම්මානය ලැබූ ප්‍රවීණ කලා ශිල්පීන් පස්දෙනා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, කැස්බෑව සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති විශාරද නන්ද උඩුවිල ඇතුළු ආරාධිතයන් සමඟ සේයාරුවකට පෙනී සිටි අවස්ථාවයි