පසුගියදා පැවැති 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මස 25 වැනි සිකුරාදා නිකුත් විය. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.