LOLC දිවි සවියෙන් සමාජ සත්කාරයක් | Page 2 | සිළුමිණ

LOLC දිවි සවියෙන් සමාජ සත්කාරයක්

LOLC දිවි සවිය මානුෂීය සමාජ සත්කාරක වැඩසටහන් මාලාව අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් LOLC හෝල්ඩිංග්ස් මෙවර පාසල් සිසුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගනිමින් 'දරුවන් වෙනුවෙන් අපි' වැඩසටහන ආරම්භ කෙරිණි. මාතා පදනමේ සංකල්පයකට අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ශ්‍රී-ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් දියත් කෙරුණු මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන්නේ LOLC හෝල්ඩිංග්ස් සමාගමයි.

Comments