IJVR Associates සමාගම SAPS සම්මාන දිනයි | සිළුමිණ

IJVR Associates සමාගම SAPS සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපොළ තක්සේරු සහ දේපොළ කළමනාකරණ සේවා සමාගමක් වනIJVR Associates පෞද්ගලික සමාගමේ සභාපති රාජකීය වරලත් තක්සේරුකරු ඉන්දික ජයතිලක South Asian Partnership Summit (SAPS) සංවිධානය කළ දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා (SABE) 2022 සම්මාන උලේළේ දී වසරේ විශිෂ්ටතම තක්සේරු සමාගමට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උලෙළ උත්කර්ෂවත් ලෙස බංගලාදේශයේ ඩකා අගනුවරදී පැවැත්විණි.

Comments