වැඩි ඉඩකඩ - වැඩි ඉතිරිය Abans GREENPRO ශීතකරණය | Page 2 | සිළුමිණ

වැඩි ඉඩකඩ - වැඩි ඉතිරිය Abans GREENPRO ශීතකරණය

විදුලි බිල අහස උසට යන මේ කාලේ විදුලිය ඉතුරු කරන නිෂ්පාදනයක් නිවසක තිබීම බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

හඳුන්වාදෙන නවතම Abans GREENPRO සුපිරි ඉතුරුම් ශීතකරණය වැඩි ඉඩකඩක් සමඟින් වැඩි ඉතිරියක් ලබා දෙන අද කාලේ ගෙදරක තිබිය යුතුම ශීතකරණයක් ලෙස හඳුන්වන්නේ විදුලිය ඉතුරු කිරීම සඳහා එහි ඇති නවීන සුපිරි ක්‍රියාකාරීත්වය නිසායි.

සම්මත තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වීමේ දී වොට් 75 ක් වැය වන Abans GREENPRO සුපිරි ඉතුරුම් ශීතකරණය වෙළඳපොළේ ඇති අනෙකුත් ශීතකරණ සමඟ සැසඳීමේ දී විදුලිය ඉතුරු කිරීම අතින් ඉහළින්ම ඇති නිෂ්පාදනයකි.

Comments