හිටපු ජනපති මහින්දගේ ජන්ම දිනට පින්කම් රැසක් | Page 2 | සිළුමිණ

හිටපු ජනපති මහින්දගේ ජන්ම දිනට පින්කම් රැසක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ දී නොවැම්බර් 18 වැනි දා සිකුරාදා උදැසන ආශිර්වාද සහ අම්මාවරුන් ගේ කිරි දානයක් පැවැත්විණි. අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මෙහෙය වීමෙන් පැවැති එම පින්කමට ආරාධිතයන් රැසක්ම එක්ව සිටියහ. තංගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ද හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් විවිධ උත්සව රැසක් පැවැත්විණි. (ඡායාරූපය- සුදත් මලවීර)

Comments