වයිකිංග් මාර්ස් නෞකාව කොළඹ වරායට | Page 2 | සිළුමිණ

වයිකිංග් මාර්ස් නෞකාව කොළඹ වරායට

ඇමරිකා එක්සත් ජනපදයේ වයිකිංග් මාර්ස් නෞකාව සංචාරකයන් 900 රැගෙන සිකුරාදා පස්වරුවේ කොළඹ වරායට පැමිණියේය. කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම සුඛෝපභොගී නෞකාව වන එය සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් පිළිගනු ලැබීය. මේ එම නෞකාවේ දසුනකි.

(ඡායාරූපය - දුෂ්‍යන්ත මායාදුන්න)

Comments