ඉන්ධන බෙදාහැරීමට කිසිඳු බාධාවක් නැහැ - ඇමති කංචන | සිළුමිණ

ඉන්ධන බෙදාහැරීමට කිසිඳු බාධාවක් නැහැ - ඇමති කංචන

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට කිසිඳු බාධාවක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
 
ඒ අනුව නොමඟ යවනසුලු පුවත් සහ ප්‍රකාශ මඟින් කලබල නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කරයි.

Comments