කෝප් හා කෝපා සාමාජිකයන් නම් කෙරේ | සිළුමිණ

කෝප් හා කෝපා සාමාජිකයන් නම් කෙරේ

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා සාමාජිකයින් පත්කර ඇත.
 
අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කෝප්  සහ කෝපා කමිටු සඳහා වූ සාමාජිකයින් ප්‍රකාශයට පත්කර තිබෙයි.
 
ඒ අනුව කෝප් හා කෝපා සඳහා මන්ත්‍රීවරුන් 27 බැගින් කථානායකවරයා විසින් නම් කර ඇත.
 
අදාළ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණය පහතින් දැක්වෙයි
 
1. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
2. ලසන්ත අලගියවන්න
3. කාදර් මස්තාන්
4. සුරේන් රාඝවන්
5. ඩයනා ගමගේ
6.එස්.බී දිසානායක
7.තිස්ස අත්තනායක
8. කබීර් හෂීම්
9. සරත් වීරසේකර
10. විමලවීර දිසානායක
11. නිරෝෂන් පෙරේරා
12. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
13. ජේ.සී අලවතුවල
14. අශෝක අබේසිංහ
15. බුද්ධික පතිරණ
16. ජයන්ත සමරවීර
17. හෙක්ටර් අප්පුහාමි
18. හේෂා විතානගේ
19. ප්‍රදීප් උඳුගොඩ
20.ඉසුරු දොඩන්ගොඩ
21. වසන්ත යාපා බණ්ඩාර
22. ශනක්‍ය රාජපතිරන් රාසමාණික
23. එන්. ඩබ්. එස් සහන් ප්‍රදීප් විතාන
24. ඩී. වීරසිංහ
25. වීරසුමන වීරසිංහ
26. චරිත හේරත්
27.හරිනි අමරසූරිය
 

Comments