වැසි වැඩි­වෙයි | සිළුමිණ

වැසි වැඩි­වෙයි

දිරි දින කිහිපයේදී දිවයිනේ වර්ෂාපතනයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් ද නිකුත් කර තිබේ. ඒ අනුව නිරිතදිග, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ද ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් ද ඇති විය හැකිය.

 

Comments